ලසන්ත ඝාතනයට සම්බන්‍ධ හිටපු පොලිස් නිලධාරින් යළි රක්‍ෂිත බන්‍ධනාගාරයට

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහත්වරුන් ලබන 14 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබේ. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි … Continue reading ලසන්ත ඝාතනයට සම්බන්‍ධ හිටපු පොලිස් නිලධාරින් යළි රක්‍ෂිත බන්‍ධනාගාරයට